• (+94) 0812078024
  • gamdoluwam@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

දොළුව මහ විදුහල !

 

මහවැළි ගං ඉවුරේ දර්ශනීය පරිසරයක පිහිටි අප පාසල වසර 115ක පමණ සාඩම්බර ඉතිසහාසයකට උරුමකම් කියයි. 1 ග්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අප පාසල දක්ෂ සිසුන් රැසක් දැයට දායාද කළ පාසලකි..

 

ඉදිරියට

Card image cap 29 Apr2022
2022 -6 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම.

2022 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උළෙලක් 2022.04.21 වන දින දොළුව නගරය හා විදුහල් භූමිය මූලික කරගෙන පැවැත්විය. 

පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගත් පෙරහැරකින් සිසුන් පාසල් භූමියට  පැමිණි අතර 7 ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම සිදුවිය.

Card image cap 27 Jul2020
ලෝක ළමා දිනය 2019

සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්" යන තේමාව යටතේ අප විද්‍යාලයේ 2019 වර්ෂයේ ලෝක ළමා දිනය සැමරීම 2019.10.01වන දින පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.

Card image cap 27 Jul2020
NEMIS- SIS වැඩමුළුව

ගම්පොල අධ්‍යාපන කලාපයේ උඩපළාත කොට්ඨාසයේ පාසල් සඳහා NEMIS-SIS දත්ත පද්ධතිය පිලිබඳ දැනුවත් කිරීමක් මහ/දොළුව මහා විද්‍යාලයීයය තාක්ෂණික විද්‍යාගාරයේදී 2019 ඔක්තෝබර් මස 10 වන දින විෂයය භාර සහකාර අධ්‍යක්ෂක මහානාම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. උදෑසන සහ සවස් වරු ලෙස වැඩමුළු දෙකක් පැවති අතර පාසලෙන් ලැබුන සහයෝගය සැමගේ සතුටට හේතු විය.


NEMIS-SIS සිසු දත්ත පද්ධතියට සිසුන් සමූහයකගේ දත්ත එකවර උඩුගත කරන ආකාරය පිලිබඳ මෙහිදී දැනුවත් කරන ලදී.